September | 2012 | Gankanda Past Pupils Association

Monthly Archives: September 2012

Service Appreciation

ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ඔබ කළ සේවය ඇගයීම අප සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් වගකිවයුතු තනතුරු දරමින් තම කාලය, ශ්‍රමය, ධනය කැපකරමින් ඔබ කල සේවය අපි මහත් සේ අගයන්නෙමු. එකී සේවාව මීළඟ ආදි ශිෂ්‍ය දිනයේදී විශේෂ ඇගයීමකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. මේ සඳහා ඔබගේ තොරතුරු හා ඡායාරූපයන් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. නම :……………………………………………… දැරූ තනතුරු […]

Continue Reading

Annual Prize Giving – 2011

ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ත්‍යාගප්‍රදානෝත්සවය වෙනුවෙන් ඔබගෙන් මෙතෙක් කල් ලැබුණු සහයෝගය කෘතවේදීව සිහිපත් කරන අතර 2011 වසර සඳහා වන ත්‍යාග ප්‍රධානොත්සවය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යනු ලබන බැවින් ඔබගේ සහයෝගය හා අනුග්‍රහය බලාපොරොත්තු වෙමු. ත්‍යාග වටිනාකම් පහත සඳහන් පරිදිය පංතියක ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 1000/- පංතියක දෙවන ස්ථානය සඳහා රුපියල් […]

Continue Reading