Monthly Archives: October 2013

වාර්ෂික ප්‍රගති වාර්තාව 2012

වාර්ෂික ප්‍රගති වාර්තාව -2012.03.25 සිට 2013.03.31- අභියෝගාත්මක නිළ වසරක අති සාර්ථක පිය සටහන්…. අධ්‍යාපන සම්මන්ත්‍රණය අධ්‍යාපන සම්මන්ත්‍රණයය වෙනස් ආකාරයකට යොමු කරමින් පාසල් ළමුන්ට මෙන්ම සවස් කාලය දෙමව්පියන් වෙනුවෙන් මනෝ විද්යාත්මක උපදේශයන් ඇතුලත් කාලීන දේශන දෙකක් මනෝවිද්‍යා උපදේශක සනත් ගමගේ මහතා විසින් ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීය. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය එම කමිටු සභාපති ශාන්ත ජයසිංහ මහතා විසින් දරණ ලදී. […]

Continue Reading

විද්‍යාලීය ආදිසිසු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සහ අනු කන්ඩායම් මව් සංගමයේ ලියාපදිංචි කිරීම

මෙරට සහ විදේශයන්හි සිටිනා ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය පිරිස් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ නිත්‍ය සාමාජිකත්වයට එක් කරගැනීමේ අරමුණෙන් විද්‍යාලයීය ආදිසිසු වෙබ්අඩවිය ඔස්සේ එම කටයුත්ත ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.එමෙන්ම විද්‍යාලයීය කණ්ඩායම් සංවිධාන මව් සංගමයේ ලියාපදිංචි කිරීමට ආදි ශිෂ්‍ය සංගමය තීරණය කර ඇති බැවින් ඔබගේ කණ්ඩායම් සංවිධාන මව් සංගමයේ ලියාපදිංචි කිරීමටද පහත සැබැඳි භාවිත කරන්න. ආදි ශිශ්‍ය සංගමයේ සමාජිකත්වය […]

Continue Reading