Service Appreciation

ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ඔබ කළ සේවය ඇගයීම

අප සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් වගකිවයුතු තනතුරු දරමින් තම කාලය, ශ්‍රමය, ධනය කැපකරමින් ඔබ කල සේවය අපි මහත් සේ අගයන්නෙමු.

එකී සේවාව මීළඟ ආදි ශිෂ්‍ය දිනයේදී විශේෂ ඇගයීමකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
මේ සඳහා ඔබගේ තොරතුරු හා ඡායාරූපයන් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
නම :………………………………………………
දැරූ තනතුරු : …………………………………
කාල සීමාව : ……………………………………

ස්තූතියි.
මෙයට. හිතවත්
හරිස්චන්ද්‍ර ජයවර්ධන
( සභාපති )
email : ppa@gankanda.com

One Response so far.

  1. Brigadier Hemantha Kulatunga. says:

    Happy to see the our great gankanda central cdollege which I was made as a good citizen for our motherland.I wish all the very best to officers of the PPA who are having responsibilities on shoulders to uplift the standard of our college. I am Brig Hemantha Kulatunga.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>